ඔබගේ ගුරුවරයා පිලිබදව
ඔබේ ගුරුවරයා ශ්‍රී ලංකාවේ හොදම කළමනාකරණ පීඨය හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයෙන් අලෙවි කළමනාකරණය පිළිබද විශේෂ උපාධියක් ලබාගෙන වෘත්තීය දේශකවරයෙකු ලෙස දරුවන්ට ව්‍යාපාර අධ්‍යයනය විෂය ඉගැන්වීම ආරම්භ කරන ලදී. කෙටි කලකින්ම ව්‍යාපාර අධ්‍යයනය විෂයට ලංකාවේ වැඩිම සරසවි සමතුන් බිහි කරන BS පන්තිය නිර්මාණය කිරීමට ඔහුට හැකි වූයේ, පැහැදිලි සහ ප්‍රායෝගික වැඩපිළිවලක් සමග හොද ප්‍රතිඵලයක් සදහා දරුවන්ට මගපෙන්වීමක් සැපයූ නිසාය. ඊට පන්ති සහභාගී වූ දරුවන්ම පහත සාක්ෂි දරා තිබේ.
ප්‍රතිඵල මතින් ගොඩනැගුනු අපේ පන්තිය.
වැඩිම
විශ්වවිද්‍යාල සමත් ප්‍රතිශතය
A හා B ප්‍රතිශතය
සුවිශේෂ
සමත් ප්‍රතිශතය
ඔබට සම්බන්ධ විය හැකි අපගේ පාඨමාලා.
2026 Theory - Online Class
2026 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන theory online පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. පැහැදිලි නිබන්ධනයක් හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Memory Boosters, Case Study, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Class වලට සම්බන්ධ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.
Enroll Now
2027 Theory - Online Class
2027 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන theory online පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. පැහැදිලි නිබන්ධනයක් හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Memory Boosters, Case Study, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Class වලට සම්බන්ධ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.
Enroll Now
2026 Paper Class
2026 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන Physical Papers පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Zoom Live Class වලට සම්බන්ධවීම සහ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.
Enroll Now
2028 Theory - Online Class
2028 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන theory online පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. පැහැදිලි නිබන්ධනයක් හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Memory Boosters, Case Study, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Class වලට සම්බන්ධ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.
Enroll Now
Lesson Wise Class
මෙම Packages මිලදී ගැනීමට පෙර පහත අංකයට ඇමතුමක් ලබාදී නිබන්ධන තිබේ දැයි දැනගන්න.
074 071 65 33
2026 Revision - Online Class
2026 උසස් පෙළ දරු දැරියන් සදහා පැවැත්වෙන Physical Revision පන්තිය පිළිබද තොරතුරු මෙහි ඇතුලත් වේ. Question Booklet හරහා සරල හා ප්‍රායෝගික ඉගැන්වීමක් මෙන්ම Revision Papers, Past Paper Analysis සහ Study Tracker වැඩසටහන මෙම පන්තිය තුළ ක්‍රියාත්මක වේ. ඒ මාසයට අදාළ Zoom Live Class වලට සම්බන්ධවීම සහ ඒවායේ Recordings නැරඹීම මෙම package එක හරහා ඔබට සිදු කළ හැකිය.
Enroll Now
ඔබේ දැනුම ඔබටම පරීක්ෂා කරගන්න, MCQ ප්‍රශ්න රාශියක්...
විෂය කරුණු පිළිබඳ ඔබගේ අවබෝධය මැනගන්න MCQ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්න.
- Timed MCQs
- Instant Results
- Leaderboard Ranking
- Progress Tracking
ලංකාවේ ප්‍රථම වරට ව්‍යාපාර අධ්‍යයනය පන්තියක දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 44කදී ප්‍රශ්න පත්‍ර ලිවීම ආරම්භ වේ.
